November 22, 2017

වීසා දීමට මැදිහත් වූ ජනපතිට තුති -විරතු හිමි

By admin - Mon Sep 29, 5:49 am

10698641_689248137830916_5770578661234490342_n
තමාට වීසා ලබා දීමට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරන බව බුරුමයේ අශින් විරතු හිමියෝ පවසති.
විරතු හිමියන් මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති බොදු බල සේනා මහ සමුළුව අමතමින්.

බුරුමයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් දියත් කළ බවට චෝදනා ලැබ සිටින අශින් විරතු හිමියන්ට ලංකාවට පැමිණීම සඳහා විසා ලබා නොදෙන මෙන් මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

Leave a Reply