November 22, 2017

ස්විට්සර්ලන්තයේ නිවසකදී සර්ව රාත්‍රික පිරිත් පින්කමක්

By admin - Mon Oct 06, 4:31 am

unnamed (3)
මෑත ඉතිහාසයේ පළමු වරටල විහාරස්ථානයේ හැරුණු විට සර්වරාති‍්‍රක මහ පිරිත් දේශනාවක් පසු ගියදා ගීතානි-කුමාර ආකාශ් හා බිහන්සි රණසිංහ පවුලේ සංවිධායකත්වයෙන් එම නිවසේ දී මහත්වූ ශ‍්‍රද්ධාවක් හා ගෞරවාන්විත ගාම්බීර බවක් ඇති කරවමින් පසු ගියදා සිදු කරණු ලැබිණ.

සිරි-මානෙල් අහංගම මහත්ම-මහත්මීන් ඇතුළු එම පවුල් වලට සම්බන්ධ සියළු දෙනාත්ල ජිනීවා හි නිවැසි ශ‍්‍රී ලාංකික හා අසල්වාසී ස්විස් ජාතිකයින් රාශියක් මහත් උනන්දුවෙන් පිරිත් ධර්මය ශ‍්‍රවනය කිරීමට සහභාගී සිටීම කාගේත් අවධානයට ලක්විණග දර්ශනීය පිරිත් මණ්ඩපය ද බොහෝ දෙනාට කලාතුරකින් දකින්නට ලැබෙන හොඳ දසුනක්ම වීය.

ආචාර්ය තවලම ධම්මික නාහිමි අනුශාසකත්වයෙන් සංවිධානය වූ මෙම සර්වරාත්රිමක මහ පිරිත් දේශනා අවස්ථාවට ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන නාහිමිල ලංඩන් බෞද්ධ විහාරයේ තවලම බන්ධුල මාහිමිල බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරාධිපති එංගලන්තයේ ප්රධධාන සංඝ නායක කැප්පෙටියගොඩ ගුණවංස මාහිමිල අනුරාධපුර බුද්ධ ශ‍්‍රවක සරසවියේ විනය භාර ආචාර්යල පැලවත්ත සුදර්ශනාරාමයේ අතලේ සුමන මාහිමිල ස්වීඩන් හි තායි බෞද්ධ විහාරයේ කෘත්‍යාධිකාරී උඩගම නාරද මාහිමිල ජිනීවා ජාත්යනන්තර බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත මාහිමිල ශී‍්‍රපාද පාද විහාරස්ථානය් කැම්පනේ අනුරුද්ධ හිමි ද මෙම අවස්ථාවට වැඩම කළහ.
unnamed (1)

unnamed (2)

Leave a Reply