November 22, 2017

වීඩියෝ සහිතයි – මහා සංඝ රත්නය බෙදුනොත් රටට අනතුරක්. අගමැති

By admin - Mon Oct 06, 5:50 am

D-M-Jayaratne
විවිධ හේතූන් මත මහා සංඝරත්නය බෙදීමකට ලක් වන්නේ නම් එහි ප‍්‍රතිඵලය රටට සහ සමස්ත බුද්ධ ශාසනයටම අනතුරක් බව අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න පවසනවා. මේ හේතුව නිසා යම් තීරණයක් ගන්නේ නම් බුද්ධිමත්ව ගැඹුරින් කල්පනා කළ තීරණයට එළඹිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

මල්වතු මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Leave a Reply