November 22, 2017

පොලොන්නරුව අලුත් සහල් මංගල්‍යය

By admin - Thu Oct 09, 10:35 am

112f5a33a8163f3c254ac49f62d0a9ee_XL
මහවැලි බී කලාපයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ වී අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ වෙත පූජා තිරීමේ අලුත් සහල්
මංගල්‍යය පසුගියදා පොලොන්නරුව ඓතිහාසික ගල්විහාර පුද බිමේදී සිදු කෙරිණි.

ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර පී.ඩී. දයානන්ද මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් අගසස් පූජාව සංවිධානය කරනු ලැබ තිබුණු අතර මේ අවස්ථාවට මහවැලි ගොවි ජනතාව විශාල පිරිසක් එක් ව සිටියහ

Leave a Reply