December 17, 2017

වීඩියෝ සහිතයි – හමුදාවේ දායකත්වයෙන් පිලිසකර කරන ලද ශී‍්‍ර යමුනා සදහම් ආරාමය සගසතු කරයි.

By admin - Fri Oct 10, 8:14 am

sfds
යුද හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් පිලිසකර කරන ලද වැල්ල වත්තේ ශී‍්‍ර යමුනා සදහම් ආරාමය සගසතු කරනු ලැබුවා.

ඒ හමුදාපති යුද හමුදාපති ලූතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී යුද හමුදාපතිවරයා සදහා විශේෂ තිළිණයක් විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ විසින් පිලිගන්වනු ලැබුවා.

ශ‍්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කමට සමගාමීව සිදුකරන ලද මෙම මහා පින්කම විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකරනු ලැබුවා.

Leave a Reply