November 17, 2017

ස්විට්සර්ලන්තයේ ශී‍්‍ර ලංකා විහාරයේ අපේ කම අමතක නොකරම කඨින පිංකම මෙවරත් පවත්වයි

By admin - Wed Oct 15, 3:05 am

ස්විට්සර්ලන්තයේ ශී‍්‍ර ලංකා මහා විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති ලේඩියන්ගල සුදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි සූරිච්හි පැවැත් විණි.

ජර්මනියේ මයින්ස් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන, ජර්මනියේ බර්ලින් නුවර සම්බෝදි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද, හැලිඇල විමලරතන (ස්විට්සර්ලන්තය*, කළුආරච්චිගම සුමනරතන (ජිනීවා* මහදමනේ අස්සජි (ඉතාලි* මහදමනේ ජනානන්ද (ජර්මනි* යන හිමිවරු ඇතුළු සඟරුවන මෙම පින්කමට සහභාගාගීවූහ.

unnamed (1)

unnamed (2)

unnamed (3)

unnamed (4)

unnamed (5)

unnamed

Leave a Reply