November 17, 2017

ප‍්‍රංශයේ ජේතවනාරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය

By admin - Fri Oct 17, 3:18 am

ප‍්‍රංශයේ ජේතවනාරාමයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමිගේ අනුහාසනා පරිදි පැවැත්විණ.

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, පැරිස්හි ධම්මචක්ක විහාරාධිපති ඇතුළු බුරුම ලා ඕස් ජාතික මහ සඟරුවන සහ දායකයන් විශාල ප‍්‍රමානයක් එක්ව සිටියහ.
P1060845

P1060848

P1060852

P1060864

P1060885

Leave a Reply