November 19, 2017

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය

By admin - Sat Oct 25, 8:06 am

DSC00051
ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය පසුගියදා පැවැත් වුනා.

ඒ පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිගේ ප‍්‍රධානත්වයෙන්

කඨින පූජෝත්සවය පැවැත් වුනේ පැරීසියේ බුවාද වැන්සන් ජාත්‍යන්තර මධ්‍යස්ථාන ශාලාවේදී.

ප‍්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගස්යායේ ඥාණිස්සර, අතපත්තුකන්දේ ආනන්ද, මාපලගම බුද්ධසිරි, ගජනායකගම සෝමරතන, වේපතඉර හේමාලෝක, පාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල හපුගොඩ සුබෝධ යන හිමිවරු ඇතුළු සගරුවන මෙම පින්කමට සහභාගී වූහ.
DSC00064
DSC00066

Leave a Reply