October 21, 2017

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කන්තලේ අග්‍රබෝධි රජමහා විහාරයේ ආගමික වතාවත් සඳහා එක්වෙයි.

By admin - Wed Oct 29, 8:00 am

10547062_10152329577126467_6437393572255368257_o
ජනාධිපතිතුමා ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ කන්තලේ අග‍්‍රබෝධි විහාරස්ථානය වෙතද ගොස් ආගමික වතාවත්වල නිරත වුනා.

කන්තලේ අග‍්‍රබෝධි රජ මහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය යටවර පඤ්ඥාරතන නායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිවරයාා උන්වහන්සේගේද සුවදුක් විමසා සුහද පිළිස`දරක නිරත විය.

එහිදි විශේෂ අනුශාසනාවන් සිදු කළ නීලපොල, නීල රජමහා විහාරාධිපති පූජ්‍ය කරදගොල්ලේ පඥ්ඥාසේන නායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ රට කුරිරු ත‍්‍රස්තවාදයෙන් නිදහස් කර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව කිසිවෙකු අමතක නොකළ යුතු බවයි.

Leave a Reply