November 17, 2017

ප්‍රංශයේ පැරිස්හි ධම්මචක්ක විහාරයේ කඨින පූජෝත්සවය

By admin - Tue Nov 04, 4:44 am

unnamed (3)
ප්‍රංශයේ පැරිස්හි ධම්මචක්ක විහාරයේ කඨින පූජෝත්සවය විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විය.

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, මිහිරිපැන්නේ සෝඝත, මැදගම චන්දවිමල,‍ වේපතඉර හේමාලෝක, අතපත්තුගේ ආනන්ද, මාපලගම බුද්ධසිරි, මාපලගම ජිනානන්ද, නාගල උපනන්ද, ගජනායකගම සෝමරතන, හපුගොඩ සුබෝධි, බුරුමයේ යූ.කුමාර, ඇන්විල අහෝදස්සි, බංගලදේශයේ බුද්ධප්‍රිය යන හිමිවරු ඇතුළු සඟරුවන් ‍මෙම පින්කමට සහභාගී වූහ.
unnamed (1)

unnamed (2)

Leave a Reply