October 21, 2017

ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන් ගේ ස්වයං ලිඛිත ජීවන චරිතය එලි දකී

By admin - Tue Nov 18, 11:35 am

ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන් ගේ ස්වයං ලිඛිත ජීවන චරිතය කෘතියක් ලෙස එලිදක්වන ලදී.

ඒ ” අභියෝග ජයගත් තිස්තුන් වසරක ප‍්‍රංශයේ ජීවිතය” යන නමින්.

එහිදී එම ග‍්‍රන්ථය තානාපති මහාචාර්ය කරුණාත්න හංගහවත්ත මහතා වෙත පරවාහැර චන්දරතන නාහිමියන් පිලිගන්වන ලදී.
IMG_8661 (1)
unnamed (3)

unnamed (4)

Leave a Reply