December 17, 2017

වීඩියෝ සහිතයි – සේරුවාවිල පුද බිම අමතක නොකලජනපති

By admin - Sat Dec 20, 10:04 am

seruwila2www.nethfm.com_1
කාත්තන්කුඩි හා මඩකලපුව ප්‍රදේශවල පැවැත්වූ ජනරැලි සදහා සහභාගී වීමට එම පළාතට ගිය ජනාධිපතිතුමා උදෑසන සේරුවිල මංගල මහා විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

එහිදී විහාරාධිපති පූජ්‍ය සේරුවිල සරණකිත්ති නායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනපති උන්වහන්සේගේ සුවදුක් විමසා සුහද පිළිසදරකද නිරත වුනා.

Leave a Reply