December 17, 2017

වීඩියෝ සහිතයි – දවුල්දෙන ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජන්මදින සුභාශිංසන පිරිනමයි.

By admin - Thu Jan 01, 6:20 am

02_1
ඊයේ දිනයේ (31) දින සියවන ජන්මදිනය සමරන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ දවුල්දෙන ඤාණීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය ජන්මදින සුභාශිංසන පිරිනැමීයග

උන්වහන්සේට උපහාර පුදකිරීමට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපහාර උළෙලට එක් වූ ජනාධිපතිවරයාඋපහාර තිළිණ පිළිගන්වමින් උන්වහන්සේට සිය සුබපැතුම් එක්කළේයග

අනතුරුව උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා නිදුක් නිරෝගී මෙන් ම දීර්ඝායුෂ ද ප්‍රාර්ථනා කළේයග

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක හිමිපාණන් වහන්සේල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මේ අවස්ථාවට වැඩම කර සිටියහග

සබරගමුව පළාත් ආණ්ඩුකාර විගජගමුග ලොකුබණ්ඩාරල නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායකල රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply