December 17, 2017

වීඩියෝ සහිතයි -ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

By admin - Tue Jan 06, 12:20 pm

Untitled-2
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ජය පිරිත් දේශනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කර තිබෙනවා.

මෙම අවස්ථාවට වැඩම කර සිටි මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක ලලංකාරාම විහාරාධිපති පූජ්‍ය රැළපානාවේ ධම්මජෝති යන නායක ස්වාමීන් වහන්සේලා සමඟ ද ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිරත ඇති බව සදහන්.

Leave a Reply