November 19, 2017

ජනාධිපති, අගමැති ඇතුළු නව රජයේ ඇමැතිවරුන් කැලණිය රජමහා විහාරස්‌ථානයේ ආගමික වතාවත්වල.

By admin - Mon Jan 19, 6:33 am

main-photo
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැලණිය රජමහා විහාරස්ථානය වෙත ගොස් පෙරේදා (17) ආශීර්වාද ලබා ගත්තේය.

එම අවස්ථාවේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමිපාණන් ධාතු කරඬුව හිස මත තබා ජනාධිපතිවරයාට ආශීර්වාද පලකලහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, බුද්ධශාසන ඇමැති කරු ජයසූරිය,කැලණිය රජමහා විහාරයේ බස්නායක නිලමේ ධම්මික ආටිගල යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply