November 17, 2017

දහම් පාසල් අවසාන විභාගය 21 සහ 22 දිනවලදී

By admin - Mon Feb 16, 9:48 am

fddbffdd6c2f36a963ccef1e67e6dc56_XL
දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය ලබන සෙනසුරාදා (21) සහ ඉරිදා (22) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයඳුම්කරුවන් 65,000ක් පෙනී සිටීමට නියමිතව ඇති අතර දිවයින පුරා විභාගයට අදාළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව ද විභාග දෙපර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply