November 19, 2017

විශේෂ දුම්රිය සේවා අදත්

By admin - Mon May 04, 5:36 am

b33a4ba58a37dbdbd93393ed3f760815_XL
වෙසක් පොහොය වෙනුවෙන් වන්දනා ගමන් යන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් අද (04) දිනයේ ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතර ව වෙසක් පොහොය සමග යෙදුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් ගම් බිම් බලා ගිය පිරිස්වලට නැවත

කොළඹට පැමිණීම සඳහා ද අද දිනයේ විශේෂ දුම්රිය සේවා අද ක්‍රියාත්මක වේ.

Leave a Reply