November 17, 2017

ලොස් ඇන්ජලීස් චෛත්‍යයේ නිධන් කෙරෙන ධාතුන් වහන්සේලා භාර කෙරේ

By admin - Wed May 06, 3:56 am

d5b236f29f8187d4bfad9a15d91d4d97_XL
කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ අධිපතිත්වය යටතේ පවතින ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් මෛත්‍රි විහාරයේ අලූතින් ගොඩනංවන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නිධන් කිරීමට නියමිත ධාතුන් වහන්සේලා ඇතුළත් සධාතුක ධාතු කරඩුව ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත භාරකීරිම ඊයේ (05) ජනාධිපති නිල නිවසේදී සිදු විය.

ධාතු නිධන් කිරීමේ පුණ්‍යෝත්සවය ලබන මස 15 වනදා ලෝස් ඇන්ජලීස් මෛත්‍රි විහාරයේදී සිදු කෙරේ.

ජනාධිපතිතුමා අතින් ධාතු කරඩුව භාර කිරීමේ අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ.

Leave a Reply