February 22, 2018

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට කප් සිටුවීම අද (03)

By admin - Wed Jun 03, 7:56 am

d156fe6cc79bf408ad2985302efabb4d_XL
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම අද (03) සිදු කිරීමට නියමිතය.

එම පෙරහර මංගල්‍යයේ පළමු පෙරහර ලබන මස 17 වැනි දින වීදි සංචාරය කෙරෙන අතර පෙරහර 15කින් සමන්විත මෙම ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 01 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිතය.

Leave a Reply