December 17, 2017

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ පොසොන් පින්කම මෙවරත්

By admin - Wed Jun 03, 9:14 am

පොසොන් පොහොය නිමිත්තෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ පින්කම් රාශියක් සිදුකෙරුනා.

ඒ පූජ්‍ය පාද මහරගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ අනුශාෂකත්වයෙන්

එහිදී උදෑසන පැමිනි සිටි සිල් පිරිස අට සීලයෙහි පිහිටුවන ලද්දේ පූජ්‍ය පාද මහරගම ධම්මසිරි ස්වාමින් වහන්සේ විසින්.

උන්වහන්සේගේ කෙටි දේශනාවකින් අනතුරුව සිල් පිරිස සදහා භාවනා වැඩසටහන පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේ සිදු කරනු ලැබුවා.

විහාරස්ථ දහම් පාසැල් දරුවන්ගේ වෙසක් පෙරහැර පවත්වනු ලැබූවේ ඉන් අනතුරුවයි.

දහවල් සම්බුද්ධ පූජාව පූජ්‍ය උඩදුම්බර ලංකානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකරනු ලැබූ අතර දායක දායිකාවන් විසින් පින්ඩ පා
ත චාරිකාවේ වඩින මහා සංඝ රත්නය වෙත දහවල් දානය පිලිගන්වනු ලැබුවා.

පූජ්‍යපාද කහත්තෙවල සිරිනිවාස ස්වාමින් වහන්සේ, පූජ්‍ය මන්තී‍්‍රතැන්නේ සද්ධාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝරත්නය විසින් දම්සක් පැවතුම් සූත‍්‍රය දේශනා කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

පූජ්‍ය පාද කරපුටුගල ඉන්දරතන ස්වාමින් වහන්සේ විසින් පවත්වන ලද කාව්‍යමය ධර්ම දේශනාවෙන් අනතුරුව පැමිනි සිටි පිරිස වෙත ඉංගී‍්‍රසි බසින් බෞද්ධ දේශනය පවත්වනු ලැබූවේ ලීසා නයිට් මහත්මිය විසින්

අනතුරුව පවත්වන ලද විහාරස්ථ දහම් පැසැල් දරුවන්ගේ බැති ගී ප‍්‍රසංගය කාගේත් සිත් ගන්නා දසුනක් වුනා.

මෙම අවස්ථාව සදහා ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම්, බුද්ධ ශාසන අමාත්‍යංශ කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ යන මහත් වරුන්ද එක්ව සිටීම විශේෂත්වයක්.

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

DSC07076-1

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

Leave a Reply