November 22, 2017

ආරක්‍ෂක අමාත්‍යංශයේ ධර්ම දේශණයක්

By admin - Wed Aug 12, 3:31 am

Bana_20150811_03p2
ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මාසිකව සංවිධානය කරනු ලබන ධර්ම දේශණ මාලාවේ තවත් ධර්ම දේශණයක් අද(අගෝස්තු 11) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.

පූජ්‍ය බොරැල්ලේ කෝවිත ස්වාමීන් වහන්සේ විසින් මෙම ධර්ම දේශණය පවත්වන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන එස් බස්නායක මහත්මිය, උප සභාපතිනිය වන ඉන්දු රත්නායක මහත්මිය හා අතිරේඛ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අමාත්‍යාංශයේ සේවය කරන විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Bana_20150811_03p6

Bana_20150811_03p7

Leave a Reply