November 19, 2017

බෙල්ලන්විල පාවාඩ පෙරහර අද

By admin - Thu Aug 13, 10:50 am

f1fee6f223a43d01711201e511de6539_XL
ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පාවාඩ පෙරහර අද (13)දා පැවැත්වේ.
බෙල්ලන්විල වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය පසුගිය ජුලි 30දා ආරම්භ වූ අතර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම පසුගිය 05දා සිදු විය.

බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර 15දා පැවැත්වේ.

Leave a Reply