November 19, 2017

මහනුවර ඇසළ පෙරහැරට විශේෂ දුම්රිය සේවාවක්

By admin - Fri Aug 21, 5:01 am

2015 මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් විශේෂ දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

පෙරහැර සමයේ ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රියන් පිළිබඳව කාලසටහන පහත සඳහන් පරිදි වේ.
Esala8
115189_table

Leave a Reply