November 22, 2017

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද

By admin - Fri Aug 28, 6:12 am

perahera1
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද (28) රාත්‍රී වීදි සංචාරය කරනු ඇත.

අද දින රාත්‍රී 07.18ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) යටිනුවර වීදිය, හරස් වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රීකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම නියමිතය .

Leave a Reply