October 21, 2017

ප‍්‍රංශයේ නව ශී‍්‍ර ලංකා තානාපති ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ.

By admin - Tue Sep 01, 5:26 am

4
ප‍්‍රංශයේ නව ශී‍්‍ර ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමට පෙරාතුව ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන් ප‍්‍රමුඛ මහා සංඝ රත්නයෙන් ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවට පූජ්‍ය මාපළගම ජිනානන්ද හිමි, පූජ්‍ය පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි,ශාස්ත‍්‍රෙවිදී පූජ්‍ය කහත්තේවෙල සුගතසිරි හිමි යන භික්ෂූන් වහන්සේලා ද සහභාගි සහභාගීවී සිටියා.

තිලක් රණවිරාජා මහතා ශී‍්‍ර ලංකාවතුළ රජයේ උසස් තනතුරු හොබවමින් වසර 42කට වැඩි කාලයක් සේවය කර තිබෙනවා. ජනාධිපති උපදේශකවරුයෙකු ලෙස කටයුතු කළ එතුමා අමා්‍යත්‍යංශ රාශියක ස්ථීර ලේඛම් ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සේවය කළ ඒම හතා වොෂින්ටන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති වරයා ලෙස කටයුතු කර තිබෙනවා.
1

2

4

5

6

7

Leave a Reply