October 21, 2017

වීඩියෝ සහිතයි-බුදු දහම රැකගන්න බුද්ධ ශාසන ඇමතිගෙන් වැඩපිලිවෙල රැසක්.

By admin - Wed Sep 09, 10:19 am

Wijedasa_Rajapaksha_after_buddist_minister4
බුද්ධ ශාසන අමාත්‍ය ධූරයට පත්වූ විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා සිය ධූරයේ වැඩ භාරගනු ලැබුවා. එම අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීමද විශේෂත්වයක්.

කතානායක කරු ජයසූරියල සජිත් ප්‍රේමදාසල එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන ඇතුළු පිරිසක්ද එහි පැමිණ සිටියා.

වැඩභාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ මේවනවිටත් සකස් කරන ලද විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට තමා බලාපොරොත්තුවන බවයි.

Leave a Reply