January 22, 2018

බෞද්ධ ධර්මාචාර්ය විභාගය ඔක්: 21 නොවැ:01,07 තෙදිනදී

By admin - Fri Oct 02, 3:56 am

3348c773c3ef29c1c1dedec21cd3ac55_L
බෞද්ධ ධර්මාදාර්ය විභාගය -2014(2015) විභාගය ඔක්තෝම්බර් 21 දින සහ නොවැම්බර් 01 සහ 07 වැනි දා දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 28,525ක් සුදුසුකම් ලබා සිටින බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply