November 19, 2017

වැල්ලවත්ත ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28

By admin - Mon Oct 05, 5:19 am

68989_381387215352656_8309645115077602297_n
වැල්ලවත්ත ශ‍්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

2015.10. 27 වෙනි දින සවස 6.00 ට කප්රුක් පූජාවෙන් පසු, සවස 6.30 පැවැත්වෙන තෙසැත්තෑ ඥාන පූජාවෙන් අනතුරුව පරිත‍්‍රණ ධර්ම දේශනා පැවැත්වේ.

2014. 10. 28 වෙනි දින උදෑසන උදෑසන 5:30 ට කඨින චීවරය රැුගත්පෙරහැර – කිරුළපන බෝධීන් වහන්සේ අසල පිහිටි, නිමල් කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එච් ශ‍්‍රී නිශ්ශංක මාවතෙන් ශ‍්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කරයි.

උදෑසන 6:30 ට – කිරි ආහාර සහිත බුද්ධ පූජාවෙන් අනතුරුව 20 නමකට අධික මහා සංඝ රත්නය උදෑසන උදෙසා දානය පූජා කිරීම පූජා කිරීමෙන් අනතුරුව උදෑසන 8:00 ට -කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.

මේ සියලූ පින්කම් සංවිධානය කරනු ලබන්නේ විහාර කාර්ය සාදක සමිතිය විසින් විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදියි.

වර්ෂයකට වතාවක් පැවැත්වෙන අට මහා පින්කම්වලින් ප‍්‍රධාන පින්කම වන කඨින මහා පින්කමට ඔබත් සහභාගී වී දෙලොව යහපතත්, අවසානයේ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා කර ගන්න.

http://sriyamunasadahamaramaya.org

විමසීම් 011 – 5050294

Leave a Reply