January 17, 2018

අමාත්‍ය සරත් අමුණුගම තායිලන්තයේ දී බෞද්ධ ආගමික කටයුතුවල

By admin - Tue Sep 10, 3:22 am

මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා තායිලන්තයේ නිල සංචාරයක නිරත විය.

එහි දී ආචාර්ය අමුණුගම මහතා තායිලන්ත බෞද්ධ ආගමික වැඩසටහන්වලට සහභාගී විය.

මෙහිදී අමාත්‍යවරයා තායිලන්ත පන්සල් සදහා ශී‍්‍ර ලංකාවේ බුදු පිළිම ද පරිත්‍යාග කරන ලදී.
amunugama

Leave a Reply