December 17, 2017

ප්‍රංශයේ ජේතවනාරාමය බොදු අසිරිය ලොවටම පෙන්වයි.

By admin - Tue Nov 03, 11:26 am

???????????????????????????????
ප්‍රංශයේ පැරිස් නුවර ජේතවනාරාමයේ වාර්ෂික කතින පුජෝත්සවය නොවැම්බර් 1 වෙනි දින ශ්‍රී ලාංකිකල වියට්නාමල චීනල කාම්බෝජලලාඕසල බංග්ලාදේශල බුරුමල සහ ප්‍රංශ ජාතික ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබිය.

මෙම පිංකම සිදුකරන ලද්දේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පුජ්‍ය මුරුන්ගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදියි.

මෙම පින්කමට පැරිසියේ ධම්ම චක්ක විහාරාධිපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්දල ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතනල විචිත්‍ර භාණක පුජ්‍ය මාපලගම බුද්ධසිරිල විශ්‍රාමික පරිවේනාධිපති පුජ්‍ය කිරින්දේ ගුණසිරිල පුජ්‍ය ඉත්තදෙමලිගේ පඤඤාරතනල පුජ්‍ය විතාරන්දෙණියේ ඤානරතන යන මහ නා හිමියන් මෙන්ම.

පුජ්‍ය මානම්පිට අමිතල පුජ්‍ය මාපලගම ජිනානන්දල පුජ්‍ය කම්බුස්සාවල ගුණරතනල පුජ්‍ය කැන්දවින්නේ රාහුලල පුජ්‍ය කහත්තේ සුගතසිරිල පුජ්‍ය කෙප්පනේ අනුරුද්ධල පුජ්‍ය බුරුමයේ ඌ කුමාරල පුජ්‍ය බංග්ලාදේශයේ බුද්ධප්‍රිය සහ කාම්බෝජයේ සුනීත යන හිමිවරුද සහභාගී වුහ.
???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

Leave a Reply