October 21, 2017

වීඩියෝ සහිතයි – වැල්ලවත්ත ශ‍්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම මහත් හරසරින්

By admin - Fri Nov 13, 3:41 am

2015-10-28-806
වැල්ලවත්ත ශ‍්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම පසුගියදා පැවැත් වුනා.

2015.10. 27 වෙනි දින සවස 6ග00 ට කප්රුක් පූජාවෙන් පසුල සවස 6ග30 පැවැත්වූ තෙසැත්තෑ ඥාන පූජාවෙන් අනතුරුව පරිත‍්‍රණ ධර්ම දේශනාව අනතුරුවයි.

අනතුරුව 2014ග 10ග 28 වෙනි දින උදෑසන උදෑසන 5ථ30 ට කඨින චීවරය රැුගත්පෙරහැර – කිරුළපන බෝධීන් වහන්සේ අසල පිහිටිල නිමල් කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එච් ශ‍්‍රී නිශ්ශංක මාවතෙන් ශ‍්‍රී යමුනා සදහම් ආරාමයට වැඩම කරනු ලැබුවා.

උදෑසන 6ථ30 ට – කිරි ආහාර සහිත බුද්ධ පූජාවෙන් අනතුරුව 20 නමකට අධික මහා සංඝ රත්නය උදෑසන උදෙසා දානය පූජා කිරීම පූජා කිරීමෙන් අනතුරුව කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වුනේ උදෑසන 8ථ00 ටටයි.

මේ සියලූ පින්කම් සංවිධානය කරනු ලැබූයේ විහාර කාර්ය සාදක සමිතිය විසින් විහාරාධිපති අති පූජ්‍ය හීටියන නන්ද තිස්ස මහානායක මාහිමිපානණ් වහන්සේ හා විහාරාධිකාරී පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේගේ අනුශාසනා පරිදියි.

Leave a Reply