December 17, 2017

ධර්මපාල පිළිරුව ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon May 16, 5:58 am

col3150638285_4307654_15052016_sdl_cmy
13173623_10154052429921327_2305251901195389877_n
ඉන්දීය දෙදින නිල සංචාරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාංචි විහාර පරිශ්‍රයේ අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව විවෘත කිරීම සිදුවිය. මධ්‍ය ප්‍රදේශ් මහ ඇමති සිවරාජ් සිංග් චෞහාන් විසින් ජනාධිපතිතුමා පිළිගත් අයුරු. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය මහතාද මේ අවස්ථාවට එක්විය.

Leave a Reply