December 17, 2017

පානදුර සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් අභිනව සංඝාවාසය ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon May 16, 6:46 am

110420_3

110420_4
පානදුර පිංවත්ත සද්ධර්මාකර විද්යාාතන පිරිවෙනේ අභිනව සංගාවාසය විවෘත කිරීම ජනාධිපති මෛත්රි්පාල සිරිසේන මැතිතුමාගේ ප්රාධානත්වයෙන් පැවැත්විණි.

විහාරාධිපති පූජ්ය තලල්ලේ මෙත්තානන්ද අනුනායක ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

කෝට්ටේ ශ්රි කල්යාාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත පූජ්ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්ය දොඩම්පහළ චන්ද්රසිරි නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ පළාතේ මහා සංඝරත්නය ද, අමාත්ය මහින්ද සමරසිංහ මහතා ඇතුථ ප්ර දේශයේ මහජන නියෝජිතයින් සහ සැදැහැවත් විශාල පිරිසක් සහභාගී විය.

Leave a Reply