November 22, 2017

පුටුහපුව ගිඞ්ඩව විහාරයේ චෛත්‍ය හාරා නිධන් සොරා ගනී

By admin - Thu Sep 12, 4:13 am

තෙල්දෙණිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් පුටුහපුව ගිඞ්ඩව පුරාණ විහාරස්ථානයේ තිබෙන තෛ්‍යයේ හතරැස්කොටුව නිධන් හොරුන් විසින් හරා එහි තිබුනු වටිනා පූජ වස්තූන් සොයරාගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විහාරවාසී ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් විසින් තෙල්දෙණිය මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇති බව සදහන්.

නිදන් වස්තු සොරගෙන ඇති තනැත්තා එම ස්ථානය පෙර තිබූ පරිදි සකස් කර බදාම යොදා හුණු පිරිය් කර ඇති බවද සදහන්.
පුරාණ විහාරස්ථානයේ තිබෙන තෛ්‍යවසර 300 කට වඩා පැරණි එකක්
chaiya

Leave a Reply