December 17, 2017

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගර සභාවෙන් විහාරස්ථානවලට මූල්‍යාධාර

By admin - Tue May 17, 3:33 am

1

2
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන 105 ක් සඳහා රු.50,000ක් බැගින් මූල්‍යාධාර පිරිනැමීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවිණි.

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ,කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන්ගේ ද මේසඳහා සහභාගී විය.

Leave a Reply