October 21, 2017

සෝභිත නාහිමි පිළිරුවක් බත්තරමුල්ලේදී

By admin - Wed May 25, 5:11 am

Untitled-1
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිළිරුවක් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට ආසන්නයේ තරමක් වෙනස් ආකාරයෙන් ඉදිකරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.

මේවනවිට එහි මූලික වැඩකටයුතු අවසන් බවයි උන්වහන්සේ සදහන් කලේ.

එමෙන්ම මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භකළ අනුරාධපුර, ඇලබත්ගම ගම්මානය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භකරන බවද උන්වහන්සේ සදහන් කලා.

උන්වහන්සේ සදහන් කලේ පසුගියදා පුස්තකාල සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්

Leave a Reply