December 17, 2017

වෙසක් සැමරුම් විශේෂ මෙහෙයුම් කමිටුව ලබන සතියේ රැස්වේ

By admin - Wed Sep 07, 4:15 am

Adam's Peak (Sri Pada), sunstar photo of a misty mountain view w
ලබන වසරේ ශ්‍රී ලංකාවේදී සැමරෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය වෙනුවෙන් පත් කර ඇති විශේෂ මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වනදා පළමුවරට රැස්වීමට නියමිතයි.

බුද්ධශාසන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම් කමිටුව පත්කර ඇති බවයි.

ඒ සඳහා විදේශ, සංස්කෘතික, ජනමාධ්‍ය, සංචාරක ඇතුලූ අමාත්‍යාංශ කිහිපයක සාමාජිකයන් ඇතුළත්.

Leave a Reply