October 21, 2017

උතුර හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට පියවර.

By admin - Mon Nov 14, 7:35 am

buddhist_flags
චීනයේ ග්වාන්දූන් ප්‍ර‍දේශයේ බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මින්ග් ෂින් හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 20ග24ක මුදල උපයෝගි කරගනිමින් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටා ඇති තෝරාගත් අඩු පහසුකම් සහිත විහාරස්ථාන 100ක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply