October 21, 2017

ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ මූලස්ථානය ඉදිරි කිරීමට බිම්කොටසක් හිමිවේ

By admin - Thu Dec 01, 3:08 am

untitled-1

ශ්‍රී ලංකා අමරපුර නාකායට සම්බන්ධ විහාරස්ථාන 3,700ක් පමණ දිවයින පුරා ව්‍යාප්තව පවතින අතර එම විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ 12,000 කට ආසන්න සංඛ්‍යාවක් වැඩ වාසය කරයි.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ආගමික කටයුතු ව්‍යාප්ත කිරීම සදහා ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ මූලස්ථානය ඉදි කිරීම සදහා ඉඩම් කොටසක් ලබාදෙන ලෙසට එම දායක සභාව විසින් සිදු කරනු ලැබ ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන තලපත් පිටිය ප්‍රදේශයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ආසන්නව නාගරික සංවර්බිධන අධිකාරිය සතු බිම් කොටසක් ලබාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Leave a Reply