November 19, 2017

ඈගල්ඔය ධර්මායතනයට ගිනි තැබීම ගැන පරීක්‍ෂණ

By admin - Thu Sep 12, 7:13 am

බුලත්සිංහල ඇගල්ඔය පාරමිතා විශ්වසමාධි ධර්මායතනයට කිසියම් පිරිසක් 12 වෙනිදා ගිනිතබා විනාශ කිරීම පිළිබදව අංශ කිහිපයකින් විශේෂ පරීක්‍ෂණ ආරමභ කර තිබෙනවා.

සිද්ධියෙන් ධර්මායතනයේ තිබූ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි කුටි දෙකක්ම විනාශ වී තිබෙනවා.

භින්ෂූන් වහන්සේලා නම නමකගේ සිවුරු පාත‍්‍රා ඇතුළු සියල්ල විනාශ වී ඇති බවද සදහන්
gene

Leave a Reply