December 17, 2017

විතාරන්දෙණියෙන් එක්සත් රාජධානියට ග‍්‍රන්ථය එළි දකී

By admin - Thu Sep 26, 7:12 am

මධ්‍යම බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ නිර්මාතෘ හා අධිපති විදේශ ධර්මදූත හා සමාජ සුභසාධක සේවාවන්හි යෙදෙමින් උදාර මෙහෙවරක යෙදුණු මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාමධාරී විතාරන්දෙණියේ කස්සප මහා හිමියන්ගේ මෙහෙවර අගයමින් ජර්මනියේ යොහානාස් ගුටන්බර්ග් සරසවියේ කථිකාචාර්ය ශී‍්‍ර ලංකා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනයේ ආයතනාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් රචිත විතාරන්දෙනියෙන් එක්සත් රාජධානියට යතිවරයෙකුගේ වීර්ය පාරමිතා සටහන පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී එළිදැක්විනි.
yati

Leave a Reply