January 22, 2018

අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ”සජීවී ලෝකය”

By admin - Mon Sep 23, 8:01 am

අග්ග මහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ
”සජීවී ලෝකය”

මහ නාහිමියන් සමග ශාස්ත‍්‍රපති චාමික මුණසිංහ මහතා කළ පුවත්පත් සාකච්ඡුා ලිපි ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.

මේ යටතේ, සක්වළ දැක්ම හා ජීවන පැවැත්ම, විඳින විඳවන විවිධ ලෝක, ආධ්‍යාත්මික ශක්ති විශේෂ, සසර ගමන, රාවණ යුගය, අත්භූත ශක්ති හා විශ්ව බලවේග, පිටසක්වළ ජීවය, ශුද්ධ භූමි හා විස්මිත ස්ථාන මෙන්ම නූතන අභිරහස් යන ප‍්‍රධාන පරිච්ෙඡ්ද 20 ක් තුළ කරුණු පෙළ ගස්වා ඇත. සූත‍්‍ර දේශනා, පර්යේෂණ වාර්තා සහ සේයාරූ ආශ‍්‍රයෙන් ඉතා සරල ව කාලීන මාතෘකා 80 ක් මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Sitha-Niwana-Lokaya_Cover_08-06-2013

Leave a Reply