November 17, 2017

ජනපති ශ්‍රී දෙව්රම් මහා විහාරයේ ආගමික වතාවත්වල

By admin - Mon Sep 23, 9:50 am

පසුගියදා පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහා විහාරය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරත වුනා.

එම විහාරස්ථානයේ ‘ශ‍්‍රී ලංකේෂ්වර මහා රාවණ රාජ මන්දිරය‘ එතුමා විසින් විවෘත කරන ලදී.

සියම් නිකායේ ඌව පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නාහිමිපාණන් වහන්සේට ජනාධිපතිතුමා පිරිකර පූජා කළේය.

පන්නිපිටිය ශ‍්‍රී දෙව්රම් මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල අනුනායක හිමිපාණන් වහන්සේ ජනාධිපතිතුමාට සමරු තිළිණයක් පිළිගැන්වූහ.
HE-deuramvehera6

Leave a Reply