November 17, 2017

චතුර පමුණුවගේ බොදු අභියෝග ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය

By admin - Thu Oct 03, 4:38 am

දිවයින පුවත් පතේ මාධ්‍යවේදියෙකු මෙන්ම එහි ප‍්‍රවෘත්ති කර්තෘවරයකු වන චතුර පමුණුව මහතා විසින් රචිත බොදු අභියෝග නැමැති ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය දා පැවැත් වුනා.

එම උත්සවය පවත්වන ලද්දේ පුස්තකාල හා ප‍්‍රළේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී

එහි මංගල පිටපතක් කුවරයා විසින් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමිපානන්ට පිලිගැන්වූ අතර එම උත්සවය සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ප‍්‍රධාන පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් සහ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිපාණන්ද ඇතුළු සහා සංඝරත්නය සහභාගී වී සිටියා.
book bodu

Leave a Reply