November 17, 2017

මීගමුව – හලාවත ප‍්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ට අක්ත පත‍්‍ර ප‍්‍රධානය හෙට

By admin - Thu Sep 05, 6:54 am

ශී‍්‍ර ලංකා ද්වීපයේ දකුණු සිරිලක හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ගිරුවාපත්තුවේ කණුමුල්දෙනිය ග‍්‍රාමවරය ප‍්‍රකට ගිහි පැවිදි පඬිවරුන් රටට දායාද කල පුන්‍ය භූමියකි.

එවන් ශ්‍රේෂ්ඨ, ධෛර්යවන්ත, දනන් අතරින් අභිමානවත් තේජසින් සසුන් කෙත බළවන ජා ඇල උදම්විට අශෝකාරාමාධිපත් කණුමුල්දෙනියේ සුගුණවංශ නාහිමිපාණන්ට අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මහානායක අහුන්ගල්ල සිරි සීලවිශුද්ධි මහා නාහිිමි ප‍්‍රමුඛ සුධර්මා කාරක සභාව මගින් මීගමිුව – හලාවත දෙදිසාවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.
hamu

Leave a Reply