November 17, 2017

වැලිගම සිරි ඥානරතන නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනට ජනපතිගෙන් සුබපැතුම්

By admin - Tue Oct 15, 5:00 am

he-siri-himi
රත්මලාන මල්ලිකාරාම විහාරාධිපතිල රාජකීය පණ්ඩිත විනය විශාරද ධර්මකීර්ති වැලිගම සිරි ඥානරතන හිමිපාණන් වහන්සේගේ 101 වන ජන්ම දිනය ඔක්තෝම්බර් 14 යෙදී ඇත.

ඒ නිමිත්තෙන් අද දහවල් එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේට නිරෝගි සුව ප්‍රාර්ථනා කළේය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසී ජනතාව පැමිණ සිටියහ.

Leave a Reply