November 17, 2017

කැලණියේ දුරුතු පෙරහැර මංගල්‍යයේ පිංකම් ඇරඹේ

By admin - Thu Nov 07, 7:21 am

Perahera_01_03
ඓතිහාසික කැලණි රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සවයේ පිංකම් මාලාව පසුගියදා ආරම්භ කෙරුණි.

ඒ අනුව මෙහි ධර්ම දේශනා මාලාව 2014 ජනවාරි මස 07 දිනෙන් අවසන් වේ. ජනවාරි 08 සිට 11 දින දක්වා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි.

මෙහි දේවදූත පෙරහැර ජනවාරි මස 11දාත් උඩමළුවේ පෙරහැර ජනවාරි මස 12 හා 13 දින දෙකේදීත් පැවැත්වේ. ජනවාරි 14 රාත්‍රී කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර කැලණි පුද බිම වටා වීදි සංචාරය කිරීමට නියමිතයි.

Leave a Reply