November 19, 2017

දුකේදීත් සැපේදීත් මම නොසැලී සිටින්නේ මෙන්න මේ දේ නිසයි – ජනපති

By admin - Sat Nov 16, 4:38 am

prese-cha
පසුගියදා ජනපති මැදුරේදී විශේෂ සිදුවීමක් සිදුවුනා

එනම් එංගලන්තයේ චාල්ස් කුමරුගේ උපන්දිනය එහි සැමරීමයි.

එහිදී තවත් විශේෂිතවූ සිදුවීමක් සිදුවුනා.

එනම් ගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනපති මැදුරේ ඇති බුද්ධ මන්දිරය චාල්ස් කුමරු පෙන්වීමට අමතක නොකිරීමයි.

Leave a Reply