November 19, 2017

කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පූජෝත්සවය

By admin - Wed Nov 20, 6:42 am

DSC07782
මැ‍ලේසියාවේ පිනෑන් හි ශ්‍රී මහින්දාරාමයට අනුබද්ධ කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම කඨින පූජෝත්සවය චීන ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

පිනෑන් ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිගේ අනුශාසනා පරිදි පැවැති මෙම කඨින පූජෝත්සවයට ගිහිපැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.මෙහි දී චින බෞද්ධයන් විසින් සුදු රෙද්දේන් සිවූරු මසා පඬු ‍පොවා වස් විසූ විහාර වාසි ගතාරේ ඤාණාලංකාර හිමියන්ට පූජා කළහ.
DSC07767

DSC07769

DSC07770

DSC07789

DSC07786

DSC07785

DSC07783

DSC07914

DSC07831

DSC07827

DSC07790

Leave a Reply